Limited offer: 🚚 FREE delivery — only for the first 200 orders! Hurry ⚡

01HRS:00MIN:45SEC
Saraku
🏆 Best SellerSaraku Pure Coconut Oil Coffee Lemon Soap
Saraku Pure Coconut Oil Coffee Lemon Soap 1
Saraku Pure Coconut Oil Coffee Lemon Soap 2

Coffee · Lemon · Coconut Oil

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

4.9 (1,284)
Rs 1,697Rs 2,200(Rs 503 ක් ඉතුරුයි!)

130g bar · 40–60 uses

🎁 Buy 2 Get 1 Free · Delivery FREE!

Pimples, Dark spots සහ Oil ගතිය ඉක්මනින්ම අඩු කරන 100% ස්වභාවික සත්කාරය. Coffee, Lemon සහ Pure Coconut Oil වල බලයෙන් දවස් 7න් පැහැපත් සමක් ලබාගන්න.

1
130g bar · 40–60 uses
🚚
ලංකාවේ ඕනෑම තැනකට Delivery
💵
බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න (COD)
🔒
100% Safe Checkout

ඇයි Saraku?

✅ දවස් 7න් කළු පැල්ලම් සහ කුරුලෑ අඩු කරයි
✅ මුහුණේ තෙල් ගතිය පාලනය කරයි
✅ සම වියළීමෙන් තොරව ගැඹුරින් පිරිසිදු කරයි
✅ කිසිම රසායනික ද්‍රව්‍යයක් නොමැත

ඇතුළේ තියෙන්නේ මොනවද?

3 pure ingredients විතරයි — chemical නෑ.

Coffee

Natural exfoliant — dead skin cells අයින් කරලා dark spots light කරනවා. Caffeine එකෙන් circulation වැඩියි.

🍋

Lemon

Vitamin C + citric acid වලින් skin එක brighten වෙලා melanin (pigmentation) අඩු වෙනවා.

🥥

Coconut Oil

Lauric acid + vitamin E වලින් deep moisture. Antibacterial නිසා acne bacteria මරනවා.

දවසින් දවස වෙන වෙනස

1

Days 1–3

Skin එක tightness නැතුව cleanse. Chemical irritation නවතිනවා.

2

Days 4–7

Dark spots light වෙන්න පටන් ගන්නවා. Natural glow එකක්.

3

Week 2+

Texture smooth, dark spots තවත් fade, skin barrier restore.

Customers ලා කියන දේ

4.9 / 5
දවස් 10කින් මගේ dark spots පැහැදිලිවම light වුණා. Coffee smell එක නම් superb!
Nethmi P.Verified
Oily skin එකට pimples නිතරම එනවා. Saraku එකෙන් breakouts ගොඩක් අඩු වුණා.
Dilan R.Verified
Chemical soap වලින් skin එක dry වුණා. මේකෙන් clean වගේම soft. දැන් repeat order 3යි.
Ayesha M.Repeat buyer

කොහොමද use කරන්නේ?

  1. 1මූණ / body එක වතුරෙන් තෙත් කරගන්න.
  2. 2Soap එක gently circular motions වලින් අතගාන්න — හයියෙන් scrub කරන්න එපා.
  3. 3තත්පර 20–30ක් තියලා හොඳට rinse කරන්න.
  4. 4දවසට 2 පාරක් (උදේ + රෑ) use කරන්න. Pat dry — rub කරන්න එපා.

Ingredients (full)

Pure Coconut Oil, Coffee, Lemon. (No SLS, no parabens, no artificial colours.)

🤎

Natural care, honestly made

Chemical එකක්වත් නෑ. Small batches වලින්, Sri Lanka එකේ handmade. විශ්වාසෙන් try කරලා බලන්න — ඔයාගේ skin එකට වෙන වෙනස ඔයාම දකින්න.

නිතර අහන ප්‍රශ්න

Results කවදාද පේන්නේ?+

බොහෝ දෙනෙක් දවස් 7න් visible වෙනසක් දකිනවා. Deep pigmentation වලට 3–4 weeks consistent use ඕන.

Bar එකක් කොච්චර කල් යනවද?+

Chemical නැති නිසා ඉක්මනට දිය වෙන්න බලනවා. වියළි ස්ථානයක තැබුවොත් මාස 1½කට වඩා පාවිච්චි කරන්න පුළුවන් (40–60 uses).

මොන skin type වලටද?+

හැම skin type එකටම gentle — oily, dry, combination, sensitive.

Delivery සහ payment?+

Islandwide delivery. PayHere online payment හෝ Cash on Delivery.

මෙයත් බලන්න

Saraku Carrot Soap

Carrot Powder · Coconut Oil

Saraku Carrot Soap

Rs 1,697

Rs 1,697

Rs 2,200