Limited offer: 🚚 FREE delivery — only for the first 200 orders! Hurry ⚡

01HRS:00MIN:45SEC
Saraku
Saraku Pure Coconut Aloe Vera Soap
Saraku Pure Coconut Aloe Vera Soap 1
Saraku Pure Coconut Aloe Vera Soap 2
Saraku Pure Coconut Aloe Vera Soap 3
Saraku Pure Coconut Aloe Vera Soap 4

Aloe Vera Coconut Oil

Saraku Pure Coconut Aloe Vera Soap

4.7 (0)
Rs 1,697Rs 2,200(Rs 503 ක් ඉතුරුයි!)

130g bar · 68% TFM

🎁 Buy 2 Get 1 Free · Delivery FREE!

Sensitive Skin තියන ඔයාලට වඩාත්ම සුදුසු Pimples, Dark spots සහ Oil ගතිය ඉක්මනින්ම අඩු කරන 100% ස්වභාවික සත්කාරය. Aloe Vera, Lemon සහ Pure Coconut Oil වල බලයෙන් දවස් 7න් පැහැපත් සමක් ලබාගන්න.

1
130g bar · 68% TFM
🚚
ලංකාවේ ඕනෑම තැනකට Delivery
💵
බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න (COD)
🔒
100% Safe Checkout

ඇයි Saraku?

✅ Sensitive Skinඑකට තමා වඩාත්ම සුදුසු
✅ දවස් 7න් කළු පැල්ලම් සහ කුරුලෑ අඩු කරයි
✅ මුහුණේ තෙල් ගතිය පාලනය කරයි
✅ සම වියළීමෙන් තොරව ගැඹුරින් පිරිසිදු කරයි
✅ කිසිම රසායනික ද්‍රව්‍යයක් නොමැත

ඇතුළේ තියෙන්නේ මොනවද?

0 pure ingredients විතරයි — chemical නෑ.

දවසින් දවස වෙන වෙනස

1

Days 1–3

Skin එක tightness නැතුව cleanse. Chemical irritation නවතිනවා.

2

Days 4–7

Dark spots light වෙන්න පටන් ගන්නවා. Natural glow එකක්.

3

Week 2+

Texture smooth, dark spots තවත් fade, skin barrier restore.

Customers ලා කියන දේ

4.7 / 5

කොහොමද use කරන්නේ?

  1. 1මූණ / body එක වතුරෙන් තෙත් කරගන්න.
  2. 2Soap එක gently circular motions වලින් අතගාන්න — හයියෙන් scrub කරන්න එපා.
  3. 3තත්පර 20–30ක් තියලා හොඳට rinse කරන්න.
  4. 4දවසට 2 පාරක් (උදේ + රෑ) use කරන්න. Pat dry — rub කරන්න එපා.

Ingredients (full)

Pure Coconut Oil, Aloe Vera (No SLS, no parabens, no artificial colours.)

🤎

Natural care, honestly made

Chemical එකක්වත් නෑ. Small batches වලින්, Sri Lanka එකේ handmade. විශ්වාසෙන් try කරලා බලන්න — ඔයාගේ skin එකට වෙන වෙනස ඔයාම දකින්න.

නිතර අහන ප්‍රශ්න

Results කවදාද පේන්නේ?+

බොහෝ දෙනෙක් දවස් 7න් visible වෙනසක් දකිනවා. Deep pigmentation වලට 3–4 weeks consistent use ඕන.

Bar එකක් කොච්චර කල් යනවද?+

Chemical නැති නිසා ඉක්මනට දිය වෙන්න බලනවා. වියළි ස්ථානයක තැබුවොත් මාස 1½කට වඩා පාවිච්චි කරන්න පුළුවන් (40–60 uses).

මොන skin type වලටද?+

හැම skin type එකටම gentle — oily, dry, combination, sensitive.

Delivery සහ payment?+

Islandwide delivery. PayHere online payment හෝ Cash on Delivery.

මෙයත් බලන්න

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Coffee · Lemon · Coconut Oil

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Rs 1,697

Rs 1,697

Rs 2,200